General04 November 2026

දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් සහ "අයිස්" මත්ද්‍රව්‍ය තිබෙන බවට සැක

දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් සහ "අයිස්" මත්ද්‍රව්‍ය තිබෙන බවට සැක කෙරෙන බව නාවික හමුදාව පවසනවා.

එම යාත්‍රාව හෙට (05) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමට නියමිත බවයි නාවික හමුදාව සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes