අමෙරිකානු සෙනෙට් මණ්ඩලයට තේරී පත් වූ පළමු මුස්ලිම් ජාතිකයා ලෙස, ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් මිචිගන් ප්‍රාන්තයෙන් තරග වැදුණු අබ්දුල් එල්-සයියෙඩ් අමෙරිකානු ඉතිහාසයට එක්ව තිබෙනවා.
ප්‍රගතිශීලී ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයෙකු වන අබ්දුල් එල්-සායඩ් (Abdul El-Sayed), දැඩි තරගකාරී මැතිවරණයකින් පසු රිපබ්ලිකන් පක්ෂයේ මයික් රොජර්ස් (Mike Rogers) පරාජය කරමින් මිචිගන් හි හිස්ව පැවති සෙනෙට් ධුරය දිනා ගැනීමට සමත්ව වුණා.
මේ හරහා ඔහු අමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ පළමු මුස්ලිම් සෙනෙට් මන්ත්‍රීවරයා ලෙස වාර්තා අතරට එක්වනවා.
ඊජිප්තු සංක්‍රමණිකයකුගේ පුත්‍රයෙකු වන එල්-සායඩ්, මීට පෙර කිසිදු තේරී පත් වූ ධුරයක් හොබවා නොමැති මහජන සෞඛ්‍ය නිලධාරියෙක්.
විශ්වීය සෞඛ්‍ය සේවය, මැතිවරණ සඳහා බාහිර මුදල් යෙදවීම වැළැක්වීම සහ ඊශ්‍රායලය දැඩි ලෙස විවේචනය කිරීම වැනි ප්‍රතිපත්ති මුල් කරගනිමින් ඔහු මෙම ජයග්‍රහණය ලබා ගත් බවයි සඳහන්.
ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කොර්ටෙස් (Alexandria Ocasio-Cortez) ඇතුළු ප්‍රගතිශීලී නායකයින්ගේ සහය ලැබූ ඔහුගේ මෙම ජයග්‍රහණය, 2028 ජනාධිපතිවරණයට පෙර පක්ෂයේ වාම අංශයේ බලය තහවුරු කිරීමට මහත් රුකුලක් වනු ඇති බවයි වාර්තා වන්නේ.

Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
Local
08 November 2026
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
Local
08 November 2026
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
Local
08 November 2026
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
Local
08 November 2026
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
Local
08 November 2026
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
Local
08 November 2026
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
Local
08 November 2026
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
Local
08 November 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
Local
08 November 2026
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි
Local
08 November 2026