General04 November 2026

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල රු. 20කින් ඉහළ නංවයි: නව මිල රු. 515යි

ලංකා IOC (LIOC) සහ සිනොපෙක් (Sinopec) සමාගම් විසින් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා ඇති බව එම සමාගම් නිවේදනය කරනවා.

ඒ අනුව එහි නව මිල රුපියල් 515ක් වන බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes