General04 November 2026

'පච්ච' පේන්න ජෙහාන් අප්පුහාමි උඩුකය නැතුව ජන අරගලයේ විරෝධතාවට

රජය විසින් ගෙන ඒමට නියමිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතට එරෙහිව ජන අරගල ව්‍යාපාරය සංවිධානය කළ විරෝධතාවට රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි සිය සිරුරේ පච්ච ප්‍රදර්ශනය වන අයුරින් උඩුකය ඇඳුම් රහිතව සහභාගී වී සිටියා.

පොල්දූව මංසන්ධියෙන් ආරම්භ කළ එම විරෝධතා පාගමන පාර්ලිමේන්තු පිවිසුම අසලට ගමන් කළා.

මෙම යෝජිත පනත් කෙටුම්පත් හරහා ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ නිදහසට බලපෑම් එල්ල විය හැකි බව කියමිනුයි විරෝධතාව සංවිධානය කර තිබුණේ.
Related recommendation
Hiru TV News | Programmes