ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සැප්තැම්බර් මාසයට අදාළ නිල ජාතික දරිද්‍රතා රේඛාවට අනුව එක් පුද්ගලයෙකුගේ මාසික අවම වියදම රුපියල් 17,742 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දරිද්‍රතා රේඛාව යනු මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා එක් පුද්ගලයෙකුට මසකට අවශ්‍ය වන අවම වියදමයි.
සැප්තැම්බර් මාසයේදී ඉහළම දරිද්‍රතා රේඛාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර, ඒ අනුව එක් පුද්ගලයෙකුගේ මාසික අවම වියදම රුපියල් 19,136ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ මාසික අවම වියදම 19,037ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ රුපියල් 18,624ක් ලෙස වාර්තා වුණා.
මේ අතර, අඩුම දරිද්‍රතා රේඛාව මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර, එය රුපියල් 16,965ක්.

Latest News
බියක් හෝ සැකයක් නැතිව ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න - අශෝක රන්වල ජපන් බසින්ම ආයෝජකයන්ට කියයි
Local
16 November 2026
ඔස්ට්‍රේලියාවේ පැහැදිලි අහසක් යට මුහුදේ පිහිනමින් සිටි තරුණයෙකුට අකුණු සැරයක්
Local
15 November 2026
මේ අයවැයෙන් වෙන් කරපු මුදල් ඔලිම්පික් තියෙන දවසක ලැබෙයි - මාලිමා මන්ත්‍රී නජිත්
Local
15 November 2026
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් ස්විට්සර්ලන්තයේ පිරිමින් සිය ගණනක් වීදි බසී
Local
15 November 2026
ආනයනකරුගේ තොරතුරු නැති ජංගම දුරකථනයක් විකිණීමට තැබූ සමාගමකට රුපියල් ලක්ෂයක දඩයක්
Local
15 November 2026
33වන APEC නායක සමුළුවට චීනයේ ෂෙන්සෙන් නගරය සූදානම්
Local
15 November 2026
ජෝර්දානයේ දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයෙන් 9ක් මියයෑමේ සිද්ධියට පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඬුවම
Local
15 November 2026
"නැවෙන් බාන ගානට දුන්නොත් තෙල් මිල මීට වඩා වැඩිවෙනවා" - නි. ඇමති බී. සරත්
Local
15 November 2026
පූජ්‍ය කස්සප හිමියන් ඇතුළු පිරිසට ඇප ඉල්ලා ඉදිරිපත් කළ මෝසම ප්‍රතික්ෂේප කරයි
Local
15 November 2026
ගිය ආණ්ඩුවල වැරදි නිසා වැඩිවෙන ඉන්ධන, ගෑස් මිල අඩු කරන්න අපි අරගල කරනවා - ඇමති සුසිල්
Local
15 November 2026