General05 November 2026

''ඔක්තෝබර් සිට දෙසැම්බර් කාල සීමාව සඳහා විදුලිය ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය නෑ'' - ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම කියයි

ඔක්තෝබර් සිට දෙසැම්බර් කාල සීමාව සඳහා විදුලිය ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය නොවන බව, ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම පවසනවා.

ජලාශ ජල මට්ටම් සහ වර්ෂාපතනය සැළකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹි බවයි එම සමාගම පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes