ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට රඳවා තබා ගෙන ප්‍රශ්න කරනු ලබන ශිරාන් බාසික්ට නිවසින් ආහාර ලබාගැනීමට සහ නීතිඥවරුන් හමුවීමට දැනට ලබාදී ඇති අවස්ථාවලට වඩා වැඩි පහසුකම් සැලසීමේ හැකියාව සොයා බලා අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට දැනුම් දෙයි.
අභියාචනාධිකරණය එලෙස දැනුම් දෙනු ලැබුවේ ශිරාන් බාසික් ගොනු කල පෙත්සමක් අද (05) කැඳවු අවස්ථාවේ දීය.
ඒ අනුව, ඔහුගේ රඳවා තැබීමේ තත්ත්වය තුළ අදාළ පහසුකම් වැඩිදියුණු කිරීමට හැකිද යන්න පිළිබඳව සොයා බැලීමේ වගකීම නීතිපතිවරයා වෙත පවරා ඇත.
ශිරාන් බාසික් රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම ගොනු කර ඇත.
මෙම පෙත්සම එම්.සී. එල්.බී ගොපල්ලව සහ අන්නාලිංගම් ප්‍රේමශංකර් යන මහත්වරුන්ගේන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකළා.
නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා සහ පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ සුරේන් ඥානරාජ් මහතා පෙනී සිටියා.
එහිදී ඔහුට නිවසින් ආහාර ලබාගැනීමට සහ නීතිඥවරුන් හමුවීමට වැඩි අවස්ථාවක් ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් කරුණු සොයා බලා අධිකරණයට දැනුම් දෙන ලෙස නීතිපතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ඥානරාජ් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුට නිවසින් ආහාර ලබා ගැනීමට සහ නීතිඥවරුන් හමුවීම සඳහා දැනට වඩා ප්‍රවේශය ලබා දෙන ලෙස වග උත්තර කර පාර්ශ්වය වෙත ඉල්ලීම් කර තිබෙන බව දැනුම් දුන්නා.
එම ඉල්ලීම්වලට සාධනීය ප්‍රතිචාර ලැබෙන්නේ නම් මෙම පෙත්සම තුළින් ඉල්ලා තිබෙන අතුරු සහන නියෝග පිළිබඳව කරුණු දැක්වීමට අවශ්‍ය නොවනු ඇති බවත් මෙහිදී නීතිඥ ඥානරාජ් සදහන් කළා.
ඒ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල රජයේ නීතිඥවරයාට දැනුම් දුන්නේ මෙම කරුණු සම්බන්ධයෙන් වග උත්තරකරුවන් ගෙන් විමසා ඒ පිළිබඳ ඔවුන්ගේ ස්ථාවරය ලබන 10 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසයි.
පෙත්සම්කරු ඉල්ලා සිටින්නේ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසුව අත්අඩංගුවට ගන්නා ලද ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාෂික් රදවා ගැනීම සඳහා නිකුත් කළ රැඳවුම් නියෝගය නීතියට පටහැණි බවත් එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.
මේ වන විට ශිරාන් බාසික් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා ගැනීමේ නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරයි.
ඔහු රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති අභියෝගය සහ රඳවා සිටින කාලය තුළ ලබාදිය යුතු පහසුකම් පිළිබඳ කරුණු මෙලෙස අභියාචනාධිකරණයේ අවධානයට ලක්ව තිබේ.

Latest News
බියක් හෝ සැකයක් නැතිව ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න - අශෝක රන්වල ජපන් බසින්ම ආයෝජකයන්ට කියයි
Local
16 November 2026
ඔස්ට්‍රේලියාවේ පැහැදිලි අහසක් යට මුහුදේ පිහිනමින් සිටි තරුණයෙකුට අකුණු සැරයක්
Local
15 November 2026
මේ අයවැයෙන් වෙන් කරපු මුදල් ඔලිම්පික් තියෙන දවසක ලැබෙයි - මාලිමා මන්ත්‍රී නජිත්
Local
15 November 2026
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් ස්විට්සර්ලන්තයේ පිරිමින් සිය ගණනක් වීදි බසී
Local
15 November 2026
ආනයනකරුගේ තොරතුරු නැති ජංගම දුරකථනයක් විකිණීමට තැබූ සමාගමකට රුපියල් ලක්ෂයක දඩයක්
Local
15 November 2026
33වන APEC නායක සමුළුවට චීනයේ ෂෙන්සෙන් නගරය සූදානම්
Local
15 November 2026
ජෝර්දානයේ දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයෙන් 9ක් මියයෑමේ සිද්ධියට පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඬුවම
Local
15 November 2026
"නැවෙන් බාන ගානට දුන්නොත් තෙල් මිල මීට වඩා වැඩිවෙනවා" - නි. ඇමති බී. සරත්
Local
15 November 2026
පූජ්‍ය කස්සප හිමියන් ඇතුළු පිරිසට ඇප ඉල්ලා ඉදිරිපත් කළ මෝසම ප්‍රතික්ෂේප කරයි
Local
15 November 2026
ගිය ආණ්ඩුවල වැරදි නිසා වැඩිවෙන ඉන්ධන, ගෑස් මිල අඩු කරන්න අපි අරගල කරනවා - ඇමති සුසිල්
Local
15 November 2026