ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඇල්ලූ ඔට්ටුවක් පරාජයට පත්වීමත් සමගම මුම්බායි හි උපාධිධාරියෙකු වයස අවුරුදු 13ක පිරිමි දරුවෙකු ඝාතනය කර තිබෙනවා. අයි.පී.එල්. තරගාවලිය සම්බන්ධයෙන් ලක්ෂ 30ක ඔට්ටුවක් අල්ලා ඇති හිමාන්ෂු රන්කා නැමැති මෙම උපාධිධාරියා සිය ඔට්ටුවෙන් පරාජයට පත්ව ඇති බව සදහන්. ඒ සමගම ඔහු ආදිත්‍ය නම් 13 හැවිරිදි දරුවෙකු පැහැගෙන ගොස් ඇති අතර එම දරුවාගේ දෙමාපියන්ගෙන් ලක්ෂ 30ක කප්පමක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ. අනතුරුව අදාළ දෙමාපියන් විසින් පොලීසියට පැමිණිලි කිරීමත් සමගම ඔට්ටුව පරාජයට පත්වූ උපාධිධාරියා විසින් 13 හැවිරිදි දරුවා ඝාතනය කර තිබෙනවා.
Latest News
'Scooby-Doo Origins' ටෙලිමාලාව ගැන අලුත්ම තොරතුරු රැසක් එළියට
Local
09 June 2026
එල් නිනෝ තත්ත්වයකට මුහුණ දීම ගැන සාකච්ඡාවක්
Local
09 June 2026
බස් එකක් විවෘත කරන්න ආපු මාලිමා මන්ත්‍රිනි
Local
09 June 2026
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් චාන්දනී සාගරිකා බෝගහවත්ත
Local
09 June 2026
ඔන්ලයින් බිස්නස් කර ලක්ෂ ගණනින් වංචා කළ තරුණියක් අත්අඩංගුවට
Local
09 June 2026
චීන වෙරළාරක්ෂක බලකායට තායිවානයෙන් විරෝධයක්
Local
09 June 2026
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
Local
09 June 2026
නැවත දැනුම් දෙනතුරු ප්‍රදේශ කිහිපයක මුහුදු තීරවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
Local
09 June 2026
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
Local
09 June 2026
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්
Local
09 June 2026