උතුරු කොරියාව සතුව ජංගම මිසයිල විදින 200ක් පවතින බව දකුණු කොරියාවේ ආරක්ෂක සමීක්ෂණ ආයතනය පවසනවා. මෙය මීට පෙර උතුරු කොරියාව සතුව පවතින්නේ යැයි ඇස්තමේන්තු කළ ජංගම මිසයිල විදින සංඛ්‍යාව මෙන් දෙගුණයක් වන බව සඳහන්. පෙන්ටගනය විසින් ලබාදුන් රහස්‍ය වාර්තාවකට අනුව දකුණු කොරියාව විසින් මෙම අධ්‍යයනය සිදුකර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මේ අතර, උතුරු කොරියාව තවදුරටත් සිය න්‍යෂ්ටික අත්හදා බැලීම් වැඩි දියුණු කරමින් සිටින බවට ද දකුණු කොරියාවේ ආරක්ෂක සමීක්ෂණ ආයතනය චෝදනා කර තිබෙනවා.
Latest News
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
Local
09 June 2026
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්
Local
09 June 2026
රජයේ ඉඩමක අනවසරයෙන් කජු කැඩීමට ගිය පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි
Local
09 June 2026
විශ්‍රාමික හමුදා සෙබළකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙක් ගිනිඅවි සමඟ අත්අඩංගුවට
Local
09 June 2026
ශ්‍රී ලංකා සංචාරය සඳහා වන බටහිර ඉන්දීය කොදෙව් විස්සයි20 සංචිතය ප්‍රකාශයට පත් කෙරෙයි: ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඇතුළත්
Local
09 June 2026
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි ලබන 19 වැනිදා තෙක් කල්තැබෙයි
Local
09 June 2026
ඉන්දු - ඉන්දුනීසියානු 8 වැනි ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම සාර්ථකව නිමවෙයි: ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට එකඟතාව
Local
09 June 2026
තලවතුගොඩ අවන්හලක ඇතිවූ ගින්නෙන් මුදා ගෙන රෝහල්ගත කළ තිදෙනා ජීවිතක්ෂයට
Local
09 June 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී අමෙරිකානු හෙලිකොප්ටරයක් කඩා වැටෙයි - නියමුවන් දෙදෙනා බේරෙයි
Local
09 June 2026
ඇපල් සමාගමෙන් Siri වෙනුවට Generative AI තාක්ෂණයෙන් බලගැන්වුණු'Siri AI' හඳුන්වා දෙයි
Local
09 June 2026