ඇදුම රෝගයෙන් පෙලෙන පුද්ගලයන්ට හිරු රැස්වලට නිරාවරණය වීමෙන් සිය රෝගී තත්ත්වය මගහරවා ගැනීමට ඉඩ සැළසෙන බව බ්‍රිතාන්‍ය වෛද්‍ය විද්‍යාඥයන් පිරිසක් පෙන්වා දෙනවා. හිරු කිරණින් ශරීරයට ලැබෙන විටමින් ඞී මගින් ඇදුම රෝගය පාලනය කිරීමට හැකියාවක් පවතින බව ඔවුන්ගේ අදහසයි. විටමින් ඞී ප්‍රතිශතය අඩු රෝගීන්ට ඇදුම රෝගය උත්සන්න වීමේ අවස්ථාවක් පවතින බව ඔවුන් සොයාගෙන ඇති තවත් කරුණක්. ඇදුම රෝගීන්ට මේ වනවිට ස්ටෙරොයිඞ් කාන්ඩයේ ඖෂධ ලබාදෙන අතර එමගින් පූර්ණ සුවයක් සහතික කෙරෙන්නේ නැහැ.
Latest News
එල් නිනෝ තත්ත්වයකට මුහුණ දීම ගැන සාකච්ඡාවක්
Local
09 June 2026
බස් එකක් විවෘත කරන්න ආපු මාලිමා මන්ත්‍රිනි
Local
09 June 2026
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් චාන්දනී සාගරිකා බෝගහවත්ත
Local
09 June 2026
ඔන්ලයින් බිස්නස් කර ලක්ෂ ගණනින් වංචා කළ තරුණියක් අත්අඩංගුවට
Local
09 June 2026
චීන වෙරළාරක්ෂක බලකායට තායිවානයෙන් විරෝධයක්
Local
09 June 2026
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
Local
09 June 2026
නැවත දැනුම් දෙනතුරු ප්‍රදේශ කිහිපයක මුහුදු තීරවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
Local
09 June 2026
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
Local
09 June 2026
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්
Local
09 June 2026
රජයේ ඉඩමක අනවසරයෙන් කජු කැඩීමට ගිය පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි
Local
09 June 2026