General20 May 2013

සම්බාහන ආයතන ලියාපදිංචිය අත්හිටුවයි.

සම්බාහන ආයතන ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එහි කොමසාරිස් පාලිත වීරකෝන් කියා සිටියේ ආයුර්වේද ප්‍රතිකාර සිදුකරන මුවාවෙන් නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යන සම්බාහන ආයතන ඉහළ යාම මෙම තීරණයට හේතුවූ බවයි.

කෙසේ වෙතත් සංචාරක මණ්ඩලය විසින් අනුමැතිය ලබාදෙන ආයතන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සඳහා පියවර ගන්නා බව කොමසාරිස්වරයා සඳහන් කළා.
 
[MP3]s59310[/MP3]

Related recommendation
Hiru TV News | Programmes