International18 June 2013

උතුරු ඉන්දියාවේ ගං වතුරින් මිය ගිය සංඛ්‍යාව 130 ඉක්මවයි.

උතුරු ඉන්දියාවේ උත්තර්ඛාන්ද් සහ හිමාචල් ප්‍රදේශයේ ඇති වී තිබෙන ගං වතුරෙන් මිය ගිය සංඛ්‍යාව 130 ඉක්මවන බව වාර්තා වනවා. දින 5ක් පුරා ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට ප්‍රදේශයේ ගොඩනැගිලි රැසකට ද හානි සිදුවී ඇති බව සදහන්. මේ අතර, උත්තර්ඛාන්ද් ප්‍රදේශයේ වන්දනා චාරිකාවල පැමිණෙන වන්දනාකරුවන් 70,000කට අධික පිරිසක් අවතැන් වී ඇති බව ද ඉන්දීය වාර්තා ප්‍රකාශ කළා.

Related recommendation
Hiru TV News | Programmes