ඇමරිකාව සහ රුසියාව න්‍යෂ්ටික අවි භාවිතය අවම කිරීමට පියවර ගතයුතු බව ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසනවා. රුසියාවේ සංචාරයක නිරත ඇමරිකානු ජනාධිපතිවරයා බර්ලින් නුවර පැවති විශේෂ හමුවකට එක්වෙමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ. න්‍යෂ්ටික අවි භාවිතය සම්බන්ධයෙන් රුසියාව සහ ඇමරිකාව අතර මීට පෙර එකඟතාවයන්ට පැමිණ තිබෙනවා. එසේ වුවද ඇතැම් විට එම සීමාවන් ඉක්මවා ගිය අවස්ථාද දක්නට තිබෙන බවයි ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ. ලෝක සාමය වෙනුවෙන් න්‍යෂ්ටික අවි භාවිතය සීමා කර ලෝකයේ සෙසු රටවල ආරක්ෂාව වෙනුවෙන් ආදර්ශයක් සැපයිය යුතු බව ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මෙම හමුවේදී සඳහන් කළ බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කළේ.
Latest News
අමෙරිකානු හෙලිකොප්ටරය බිම දැමූවේ ඉරානය බවට ට්‍රම්ප්ගෙන් චෝදනා: දැඩි ප්‍රතිචාර දක්වන බවට සපථ කරයි
Local
10 June 2026
බ්ලින්කෝවා පරදා රාඩුකානු යළිත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වෙයි!
Local
10 June 2026
වන අලි ප්‍රහාරයකින් දෙදෙනෙක් මරුට
Local
09 June 2026
දික්ඔය ඩන්කන් වතුයායේ කම්කරුවන් වැඩ වර්ජනයක
Local
09 June 2026
සලේ තවමත් උපවාසයේ: වද හිංසා සිදුව නැතැයි අමාත්‍ය නලින්ද කියයි
Local
09 June 2026
මහින්ද සහ ගෝඨාභය සමග ඇති දේශපාලන ප්‍රශ්නවලට රණවිරුවන් පටලවා නොගන්නැයි නාමල්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්!
Local
09 June 2026
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නියාමකයින්ගෙන් පැය 24ක සංකේත වර්ජනයක්
Local
09 June 2026
අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව රීතියක්
Local
09 June 2026
සංවිධානාත්මක අපරාධ කල්ලියක 10ක් අත්අඩංගුවට
Local
09 June 2026
ලෝඩ්ස් සහ ලාහෝර් පිටිවලට ICCයෙන් 'අසතුටුදායක' සහතිකයක්: ලෝඩ්ස් වෙනුවෙන් MCCය සමාව අයදියි
Local
09 June 2026