Business29 August 2025

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 197.10 කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (29) දින ඉහළ යෑමක් වාර්තා කරමින්, සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කළා.

අද දිනය අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 197.10 කින්, එනම් 0.95% කින් ඉහළ ගොස්, ඒකක 20,997.36 ක් ලෙස ඉතිහාසයේ ඉහළම අගයක් වාර්තා කළා.

මෙහිදී සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 7.4ක් ලෙස සටහන් වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes