Business04 September 2025

කොළඹ කොටස් වෙළෙඳපොළේ ASPI මිල දර්ශකය ඒකක 16.25 කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (04) දින ඒකක 16.25 කින් ඉහළ ගොස් 20,991.98 ක් ලෙස සටහන් වී තිබෙනවා.

එමෙන්ම, අද දින දෛනික පිරිවැටුම රුපියල් බිලියන 5.6ක් ලෙස වාර්තා වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes