ජපාන අගමැති ෂිගේරු ඉෂිබා ඉල්ලා අස්වීමෙන් පසු යෙන් මුදල් ඒකකය පහත වැටී ඇති බවට විදෙස් මාධ්ය වාර්තා කරනවා.
ජපාන අග්රාමාත්යවරයා ඊයේ සිය ඉල්ලා අස්වීම නිවේදනය කළ අතර, ලෝකයේ සිව්වන විශාලතම ආර්ථිකය හිමි ජපානයට මෙම තීරණයත් අහිතකර ප්රතිඵල ඇති විය හැකි බවටයි විශ්ලේෂකයින් පෙන්නුම් කරන්නේ.
එවැනි පසුබිමක ඩොලරයට සාපේක්ෂව 'යෙන්' අගය 0.6% කින් 148.25 දක්වා පහත වැටී ඇති බව සඳහන්.
එමෙන්ම, ජපාන මුදල් ඒකකය වන යෙන් අගය යුරෝ සහ ස්ටර්ලිං පවුම්වලට සාපේක්ෂව ද වසරකට වැඩි කාලයක් තුළ එහි අවම අගයට වන 173.91 ක් සහ 200.33 ක් ලෙස වාර්තා වනවා.

Latest News
ශිරන්ති රාජපක්ෂගේ වෛද්ය වාර්තාව සලකා බැලීමට නඩුව අද පස්වරු 2.45ට යළි කැඳවයි
Local
16 October 2026
ජපානය අභිබවා ඉන්දියාව ලොව 4 වන විශාලතම ආර්ථිකය බවට පත්වන ලකුණු – ජාත්යන්තර මූල්ය අරමුදල
Local
16 October 2026
එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවට සාක්ෂි දීමට සුරේෂ් සලේ ත්රිපුද්ගල මහාධිකරණය හමුවට
Local
16 October 2026
කියුබානු තානාපතිනිය සහ අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් අතර අධ්යාපන හා සෞඛ්ය සහයෝගීතාව ව්යාප්ත කිරීමට සාකච්ජා
Local
16 October 2026
අධිකරණ නියෝගයට ගරු කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තාවකාලික අට්ටාල මහා සංඝරත්නය විසින් ඉවත් කර ගනී
Local
16 October 2026
කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකාවෙන් ඩොලර් මිලියන 17ක මූල්ය ප්රදානයක්
Local
16 October 2026
ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන්නැයි අස්ගිරි මහ නාහිමියන් බන්ධනාගාර කොමසාරිස්ට කියයි
Local
16 October 2026
දෙරට අතර වෙළඳ සහ ආයෝජන වඩාත් පහසු කරමින් චීන යුවාන් (RMB) ගෙවීම් පියවීම් බැංකුව ශ්රී ලංකාවේදී විවෘත වෙයි
Local
16 October 2026
සූර්ය බල වාරි පද්ධති සඳහා පෑන් ඒෂියා බැංකුවෙන් උතුරු මැද පළාතේ ගොවීන්ට සහනදායී ණය
Local
16 October 2026
චීනයේ රෙදිපිළි කර්මාන්තය අර්බුදයක – කර්මාන්තශාලා වැසී රැකියා අහිමිවීම් ඉහළට
Local
16 October 2026