Business02 October 2025

ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිය 'CCC+' ලෙස නැවතත් තහවුරු කරයි

ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ ණය ශ්‍රේණිය (Long-Term Foreign-Currency IDR) 'CCC+' ලෙස තහවුරු කර තිබෙනවා.

එක්සත් ජනපදයේ තීරුබදු තිබියදීත්, බාහිර මූල්‍ය තත්ත්වය ස්ථාවරව පවතින බවත්, ආර්ථික වර්ධනය නැවත ආරම්භ වෙමින් පවතින බවත්, එම ආයතනය සඳහන් කර තිබුණා.

එමෙන්ම 2024 වසරේදී ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කළද, ශ්‍රී ලංකාවේ 'CCC+' ස්වෛරී ශ්‍රේණිය තවදුරටත් සීමා වී ඇත්තේ රජයේ ණය මට්ටම ඉහළ යාම සහ ඉහළ පොලී-ආදායම් අනුපාතය හේතුවෙන් බවයි එහි සඳහන් වෙන්නේ.

Related recommendation
Hiru TV News | Programmes