Business02 October 2025

කොටස් වෙළෙඳපොළ ඒකක 100.49කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (02) දින ඒකක 100.49 කින් ඉහළ ගොස් ඒකක 21,951.79 කින් අවසන් අවසන් වුණා.

එය ප්‍රතිශතයක් ලෙස 0.46% ක්.

ඒ අනුව, එහි පිරිවැටුප රුපියල් බිලියන 6.5ක් බවයි කොළඹ කොටස් වෙළඳපොල සඳහන්කර කළේ.
Related recommendation
Hiru TV News | Programmes