2028 සිට 2034 දක්වා වසර හතක කාලය සඳහා යුරෝපා සංගමයේ අයවැය යෝජනාවෙන් සියයට 8ක් කපා හැරීමට අයර්ලන්තය ප්රමුඛ යුරෝපා සංගම් සභාපතිත්වය යෝජනා කර තිබෙනවා.
ඒ අනුව, යුරෝපා කොමිසම මුලින් ඉදිරිපත් කළ යුරෝ ට්‍රිලියන 2ක අයවැය යෝජනාව, යුරෝ ට්‍රිලියන 1.6ක් දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති අතර, එහි වටිනාකම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.79ක් පමණ වන බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත්, මෙම අඩු කිරීම ප්‍රමාණවත් නොවන බව පවසමින් වියදම් සීමා කිරීමට වැඩි අවධානයක් යොමු කරන යුරෝපා සංගමයේ සාමාජික රටවල් කිහිපයක් අදාළ යෝජනාව විවේචනය කර තිබෙනවා.
මෙම යෝජිත අයවැය, 2021 සිට 2027 දක්වා ක්‍රියාත්මක වන වත්මන් අයවැයට වඩා සියයට 30ක පමණ වැඩිවීමක් වන බවයි වාර්තා වන්නේ.
යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27හි ප්‍රධාන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය පහසුකම් සපයන ප්‍රධාන මූලාශ්‍රය වන්නේ එම සංගමයේ අයවැයයි.
උද්ධමනය සැලකිල්ලට ගනිමින් 2025 වසරේ මිල ගණන් අනුව යුරෝ කොමිසමේ මුල් යෝජනාව යුරෝ ට්‍රිලියන 1.76ක් ලෙස ගණනය කිරීමෙන් පසුව මෙම සියයට 8ක අඩු කිරීමේ යෝජනාව ඉදිරිපත් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Latest News
බියක් හෝ සැකයක් නැතිව ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න - අශෝක රන්වල ජපන් බසින්ම ආයෝජකයන්ට කියයි
Local
16 November 2026
ඔස්ට්‍රේලියාවේ පැහැදිලි අහසක් යට මුහුදේ පිහිනමින් සිටි තරුණයෙකුට අකුණු සැරයක්
Local
15 November 2026
මේ අයවැයෙන් වෙන් කරපු මුදල් ඔලිම්පික් තියෙන දවසක ලැබෙයි - මාලිමා මන්ත්‍රී නජිත්
Local
15 November 2026
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් ස්විට්සර්ලන්තයේ පිරිමින් සිය ගණනක් වීදි බසී
Local
15 November 2026
ආනයනකරුගේ තොරතුරු නැති ජංගම දුරකථනයක් විකිණීමට තැබූ සමාගමකට රුපියල් ලක්ෂයක දඩයක්
Local
15 November 2026
33වන APEC නායක සමුළුවට චීනයේ ෂෙන්සෙන් නගරය සූදානම්
Local
15 November 2026
ජෝර්දානයේ දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයෙන් 9ක් මියයෑමේ සිද්ධියට පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඬුවම
Local
15 November 2026
"නැවෙන් බාන ගානට දුන්නොත් තෙල් මිල මීට වඩා වැඩිවෙනවා" - නි. ඇමති බී. සරත්
Local
15 November 2026
පූජ්‍ය කස්සප හිමියන් ඇතුළු පිරිසට ඇප ඉල්ලා ඉදිරිපත් කළ මෝසම ප්‍රතික්ෂේප කරයි
Local
15 November 2026
ගිය ආණ්ඩුවල වැරදි නිසා වැඩිවෙන ඉන්ධන, ගෑස් මිල අඩු කරන්න අපි අරගල කරනවා - ඇමති සුසිල්
Local
15 November 2026