Business14 October 2026

කොටස් වෙළඳපොල ඒකක 281.42කින් පහළට

කොළඹ කොටස් වෙළඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (14) ඒකක 281.42 ක පහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා.

ගනුදෙනු අවසානයේ එය සටහන් වූයෙ ඒකක 19,796.06 ක් ලෙසයි.

දෛනික පිරිවැටුම රු:බි:1.9 ක්.
Related recommendation
Hiru TV News | Programmes