ශ්‍රී ලංකාව සහ චීනය අතර මූල්‍ය සබඳතා සහ ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ චීන යුවාන් (RMB) ගෙවීම් පියවීම් බැංකුව (RMB Clearing Bank) නිල වශයෙන් විවෘත කිරීමේ උත්සවය කොළඹ පුද්ගලික හෝටලයකදී පවත්වනු ලැබුවා.
චීන බැංකුවේ කොළඹ ශාඛාව (Bank of China Colombo Branch) විසින් මෙම සුවිශේෂී උත්සවය සංවිධානය කර තිබෙනවා.
"අවස්ථා සම්බන්ධ කරමින්, අනාගතය යා කිරීම" (Bridging Opportunities, Connecting Futures) යන තේමාව යටතේ පැවැති මෙම උත්සවය සඳහා දෙරටේම ප්‍රමුඛ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින්, මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන නිලධාරීන් සහ ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වී සිටියා.
මෙහිදී ශ්‍රී ලංකාවේ RMB Clearing Bank සේවාව නිල වශයෙන් ආරම්භ කිරීම සිදු කෙරුණු අතර, චීන යුවාන් මුදල් ගනුදෙනු පියවීම් ක්‍රියාවලිය පිළිබඳ හැඳින්වීමේ වීඩියෝවක් මෙන්ම විශේෂ පැහැදිලි කිරීමක් ද ඉදිරිපත් කරන ලදී.
මෙම නව පියවීම් බැංකු පහසුකම ස්ථාපිත වීමත් සමඟ ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින වෙළඳ, ආයෝජන සහ මූල්‍ය සම්බන්ධතා වඩාත් පහසු, වේගවත් මෙන්ම කාර්යක්ෂම වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
Local
08 November 2026
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
Local
08 November 2026
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
Local
08 November 2026
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
Local
08 November 2026
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
Local
08 November 2026
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
Local
08 November 2026
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
Local
08 November 2026
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
Local
08 November 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
Local
08 November 2026
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි
Local
08 November 2026