Raid Amazones 2026චාරිකාවට සහභාගී වන 300 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ පළමු පිරිස ලෙස එහි සාමාජිකාවන් සහ මාධ්‍යවේදීන් ඇතුළු 146 දෙනෙකු නොවැම්බර් 02 වැනිදා පැරිසියේ සිට UL564 දරන ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන් කොළඹට පැමිණියහ.
මෙම ගුවන් ගමනට විශේෂත්වයක් එක් කරමින්, එය සම්පූර්ණයෙන්ම කාන්තා නියමු සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලැබීම කැපී පෙනුණි. එය කාන්තා සවිබල ගැන්වීම, ජයග්‍රහණ සහ අභියෝග ජය ගැනීමේ හැකියාව පිළිබඳ සුවිශේෂී පණිවිඩයක් ද එක් කළේය.
Raid Amazones 2026 හි නිල ගුවන් සේවා සහකරු ලෙස, මෙම සුවිශේෂී කාන්තාවන් සිහින දූපත වන ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට හැකිවීම පිළිබඳව ශ්‍රීලංකන් ගුවන් සේවය ආඩම්බර වේ.
මනරම් ස්වාභාවික සෞන්දර්යය, පොහොසත් සංස්කෘතික උරුමය සහ සුප්‍රකට ආගන්තුක සත්කාරය සමඟින් සහභාගිවන්නන්ට අමතක නොවන අත්දැකීමක් ලබා දීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටී.
මෙම පැමිණීමත් සමඟ ආරම්භ වන Raid Amazones 2026 චාරිකාව, ලොව පුරා කාන්තාවන්ගේ ශක්තිය, අධිෂ්ඨානය, අභියෝග ජය ගැනීමේ හැකියාව සහ වික්‍රමාන්විතත්වය සමරන සුවිශේෂී අවස්ථාවක් වනු ඇත.
Latest News
මාලිමා රජයට කොළඹ කානු පිරිසිදු කරගන්නවත් බැරි වුණා - සජිත් ප්‍රේමදාස
දෙණියාය ඛේදවාචකය: දියේ ගිලුණු තරුණයින් ගැන තොරතුරු රැසක්
සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩ වෙයි: වෛද්‍යවරුත් අනතුරු අඟවයි
2026 SAFF පාපන්දු ශූරතාවලිය: ශ්‍රී ලංකා - භූතාන තරගය 2-2ක් ලෙස සම වෙයි
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටී සිව්දෙනෙකු මරුට: තවත් පිරිසකට තුවාල
වැඩිම වැස්ස අවිස්සාවේල්ලට
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ බෝට්ටු අංගනයේ ඇතිවු හදිසි ගින්න පාලනයට නාවික හමුදා සහාය
භික්ෂූන් වහන්සේට එරෙහි ප්රචණ්ඩත්වය සහ විනිසුරු ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තු විවාද ඉල්ලා පොහොට්ටුවෙන් විපක්ෂ නායකට ලිපියක්
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට
මහ වැස්සට හයිලෙවල් පාරේ පුවක්පිටිය ජලයෙන් යටවෙයි