Business04 November 2026

කොටස් වෙළෙඳපොළ ඒකක 421.48කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (04) ඒකක 421.48කින් (2.09%) ඉහළ ගොස් 20,541.12ක් ලෙස සටහන් වුණා.

ඒ අනුව වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 3.8ක්.
Related recommendation
Hiru TV News | Programmes