ලෝක වෙළදපොළේ පරිගණක අලෙවියේ අඩු වීමක් පෙන්නුම් කරන බව විදෙස් වාර්තා පවසනවා. වෙළදපොළ ආශ්රිත කර ගනිමින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ අඛණ්ඩව පරිගණක අලෙවියේ අඩුවීම පෙන්නුම් කළ සිව් වන අවස්ථාව මෙය බවයි. පෞද්ගලික පරිගණක අලෙවිය සියයට 13යි දශම 9ක් දක්වා පහත වැටී ඇති බව සිදුකරන ලද සමීක්ෂණවලින් හෙළිව තිබෙනවා. පරිගණක අලෙවිය අඩු වීමට දැඩි ලෙස බලපා ඇත්තේ ජංගම දුරකථන භාවිතයට ජනතාව වැඩි වශයෙන් පෙළඹී බවයි එම සමීක්ෂණ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
Latest News
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් චාන්දනී සාගරිකා බෝගහවත්ත
Local
09 June 2026
ඔන්ලයින් බිස්නස් කර ලක්ෂ ගණනින් වංචා කළ තරුණියක් අත්අඩංගුවට
Local
09 June 2026
චීන වෙරළාරක්ෂක බලකායට තායිවානයෙන් විරෝධයක්
Local
09 June 2026
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
Local
09 June 2026
නැවත දැනුම් දෙනතුරු ප්‍රදේශ කිහිපයක මුහුදු තීරවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
Local
09 June 2026
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
Local
09 June 2026
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්
Local
09 June 2026
රජයේ ඉඩමක අනවසරයෙන් කජු කැඩීමට ගිය පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි
Local
09 June 2026
විශ්‍රාමික හමුදා සෙබළකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙක් ගිනිඅවි සමඟ අත්අඩංගුවට
Local
09 June 2026
ශ්‍රී ලංකා සංචාරය සඳහා වන බටහිර ඉන්දීය කොදෙව් විස්සයි20 සංචිතය ප්‍රකාශයට පත් කෙරෙයි: ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඇතුළත්
Local
09 June 2026