Business29 April 2013

පරිගණක අලෙවියේ පහළයාමක්.

ලෝක වෙළදපොළේ පරිගණක අලෙවියේ අඩු වීමක් පෙන්නුම් කරන බව විදෙස් වාර්තා පවසනවා. වෙළදපොළ ආශ්‍රිත කර ගනිමින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ අඛණ්ඩව පරිගණක අලෙවියේ අඩුවීම පෙන්නුම් කළ සිව් වන අවස්ථාව මෙය බවයි.  පෞද්ගලික පරිගණක අලෙවිය සියයට 13යි දශම 9ක් දක්වා පහත වැටී ඇති බව සිදුකරන ලද සමීක්ෂණවලින් හෙළිව තිබෙනවා. පරිගණක අලෙවිය අඩු වීමට දැඩි ලෙස බලපා ඇත්තේ ජංගම දුරකථන භාවිතයට ජනතාව වැඩි වශයෙන් පෙළඹී බවයි එම සමීක්ෂණ  වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Related recommendation
Hiru TV News | Programmes