'හැරී පොටර්' කතුවරිය වන ජේ.කේ. රෝලිං සහ ප්රධාන නිළි එමා වොට්සන් අතර 'ලිංගික අනන්යතාවය' පිළිබඳ පවතින මතභේදය නැවතත් උත්සන්න වී තිබෙනවා.
ගැටුමේ ආරම්භය වූයේ 2020 වසරේදී රෝලිං විසින් ලිංගිකත්වය ජීව විද්යාත්මක යථාර්ථයක් බවට ප්රකාශ කිරීමත්, ඊට ප්රතිචාර ලෙස වොට්සන් ඇතුළු නළු නිළියන් ලිංගිකත්වය වෙනස් කළ පුද්ගලයන්ගේ අයිතිවාසිකම්ට සහාය පළ කිරීමත් සමගයි.
මෑතකදී වොට්සන් පොඩ්කාස්ට් වැඩසටහනකදී පැවසුවේ මතවාදී වෙනස්කම් තිබුණද තමා රෝලිංට තවමත් ආදරය කරන බවයි.
මෙයට ප්රතිචාර දැක්වූ ජේ.කේ රෝලිං සැප්තැම්බර් 29 දින ප්රකාශයක් නිකුත් කර තිබෙනවා.
ජේ. කේ රෝලින් චෝදනා කරන්නේ වොට්සන් තම ධනය හා කීර්තිය නිසා අඥාන වී ඇති බවටයි.
ජේ.කේ රෝලිං ජීව විද්යාත්මකව උපතින්ම ගැහැනු වූ කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා පෙනී සිටිනවා.
ඇය කියා සිටින්නේ ලිංගිකත්වය වෙනස් කළ කාන්තාවන්, කාන්තා වැසිකිළි හෝ නවාතැන්පොළ වැනි 'කාන්තාවන්ට පමණක් වෙන් වූ අවකාශයන්ට' ඇතුළු වීම සීමා කළ යුතු බවයි.

Latest News
ජපානය අභිබවා ඉන්දියාව ලොව 4 වන විශාලතම ආර්ථිකය බවට පත්වන ලකුණු – ජාත්යන්තර මූල්ය අරමුදල
Local
16 October 2026
එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවට සාක්ෂි දීමට සුරේෂ් සලේ ත්රිපුද්ගල මහාධිකරණය හමුවට
Local
16 October 2026
කියුබානු තානාපතිනිය සහ අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් අතර අධ්යාපන හා සෞඛ්ය සහයෝගීතාව ව්යාප්ත කිරීමට සාකච්ජා
Local
16 October 2026
අධිකරණ නියෝගයට ගරු කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තාවකාලික අට්ටාල මහා සංඝරත්නය විසින් ඉවත් කර ගනී
Local
16 October 2026
කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකාවෙන් ඩොලර් මිලියන 17ක මූල්ය ප්රදානයක්
Local
16 October 2026
ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන්නැයි අස්ගිරි මහ නාහිමියන් බන්ධනාගාර කොමසාරිස්ට කියයි
Local
16 October 2026
දෙරට අතර වෙළඳ සහ ආයෝජන වඩාත් පහසු කරමින් චීන යුවාන් (RMB) ගෙවීම් පියවීම් බැංකුව ශ්රී ලංකාවේදී විවෘත වෙයි
Local
16 October 2026
සූර්ය බල වාරි පද්ධති සඳහා පෑන් ඒෂියා බැංකුවෙන් උතුරු මැද පළාතේ ගොවීන්ට සහනදායී ණය
Local
16 October 2026
චීනයේ රෙදිපිළි කර්මාන්තය අර්බුදයක – කර්මාන්තශාලා වැසී රැකියා අහිමිවීම් ඉහළට
Local
16 October 2026
මිහින්තලා සෑයේ චූඩ මාණික්යයට පොලිස් ආරක්ෂාව නෑ : මිහින්තලේ හිමියන්ගෙන් බරපතළ හෙළිදරව්වක් සහ හඬපටයක් එළියට
Local
16 October 2026