ඉලෝන් මස්ක්ගේ SpaceX සමාගම විසින් නිෂ්පාදිත දැවැන්තම රොකට් යානය වන 'Starship', අත්හදා බැලීමේදී ප්රථම වතාවට සාර්ථකව පෘථිවි කක්ෂය වෙත ළඟා වීමට සමත් වුණා.
ගුවන්ගත වීමේදී සිදුවූ නොසිතූ එන්ජින් අක්රිය වීමක් හමුවේ වුවද යානය සිය ගමන අත්නොහැර සාර්ථකව කක්ෂයට පිවිසීමට සමත් වීම විශේෂත්වයක්.
කෙසේවෙතත්, කක්ෂයේ සිට ආපසු පැමිණීමේදී ශාන්තිකර සාගරය වෙත සිදුකළ පාලිත ගොඩබැස්වීම (controlled landing) අතරතුරදී මෙම යානය හදිසියේම විශාල ගිනිජාලාවක් සහිතව පිපිරී විනාශ වී තිබෙනවා.
මෙම යානයේ මිනිසුන් කිසිවෙකුත් ගමන් නොකළ අතර, පිපිරීමට ලක්වීමට පෙර අභ්යවකාශයේදී චන්ද්රිකා කිහිපයක් සාර්ථකව කක්ෂගත කිරීමටද මෙම මෙහෙයුම සමත් වූ බවයි SpaceX සමාගම ප්රකාශ කරන්නේ.
අනාගතයේදී අඟහරු සහ චන්ද්රයා වෙත මිනිසුන් මෙන්ම භාණ්ඩ ප්රවාහනය කිරීමේ අභිලාෂයෙන් ක්රියාත්මක වන මෙම Starship ව්යාපෘතියේ වැදගත් ඉදිරි පියවරක් ලෙස මෙම පරීක්ෂණ මෙහෙයුම සැලකෙනවා.

Latest News
විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමත් සමග අඹතලේ ජල පවිත්රාගාරයේ කටයුතු යළි ඇරඹේ
Local
17 October 2026
විදුලි සැපයුමෙන් 50%කට වැඩි ප්රමාණයක් යථා තත්ත්වයට
Local
17 October 2026
ආසියානු සෙවන්ස් රග්බි තරගාවලිය: ඉන්දියාව පරදා ශ්රී ලංකාවට ජයක්
Local
17 October 2026
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
Local
17 October 2026
බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
Local
17 October 2026
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
Local
17 October 2026
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්
Local
17 October 2026
ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට
Local
17 October 2026
දිවයිනේ ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
Local
17 October 2026