Entertainment03 May 2013

චාමික කැමතිම සිංදුව මොකක්ද?


මේ දවස්වල අලූත් සිංදු ගොඩක් තියෙන නිසා අපි චාමික ගෙන් අහුවා එයා කැමතිම සිංදුව මොකක්ද කියලා. චාමික නම් කිව්වේ සේනානායක වෙරලියැද්දගේ වැහිදාර මත සිංදුවලූ. ඒක කියන්න තියෙනවනම් හොඳයි කියලා චාමිකටත් හිතුණලූ. මේ දවස්වල අවුරුදු උත්සවත් එක්ක රටපුරා සංගීත සංදර්ශන කරනවා කියල ඔහු කිව්වා. ඒ වගේම අප්‍රේල් මුල් සති කිහිපයේදී හිත හදා ගන්න බෑ කියන සිංදුවට රූගත කිරීම් කළා කියලා තමයි චාමික අපිට කිව්වේ.

Related recommendation
Hiru TV News | Programmes