මේ තමයි බොලිවුඞ්වලින් ලැබුණු අලූත්ම ආරංචිය. යේ ජවානි හා දිවානි චිත්‍රපටියේ ප්‍රවර්ධන වැඩසටහන්වලට දීපිකාට රන්බීර් එක්ක ලෝකෙ වටේම යන්න සිද්ධවෙලානේ. කථාවේ හැටියට ෂාරුක් මේ ගමන නතර කරන්න කියලා. ඒත් එහෙම කියන්න ඔහුට තියෙන අයිතිය මොකක්ද?
අගෝස්තු මාසයේ තිරගත කරන්න හිතාගෙන ඉන්න ෂාරුක්ගේ චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටියෙත් දීපිකා ඉන්නවානේ. ඉතින් ඇය රන්බීර් එක්ක ලෝකෙ වටේ යද්දී මේකෙ වැඩ ඉවර කරන්නේ කොහොමද? ඔය නිසාලූ ෂාරුක් ඒකට විරුද්ධ.
හැබැයි දීපිකානම් මේ කථාව ප්‍රතික්ෂේප කරනවා. මගේ සාර්ථකත්වය ගැන ෂාරුක් ඛාන් හදවතින්ම සතුටු වෙනවා. ඒ වගේම හැම වෙලාවෙම ඔහු මාව ධෛර්යමත් කරනවා. මෙහෙම කියන දීපිකා පාදුකොන් ඕන වෙලාවක ෂාරුක් වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න ලෑස්තියි.
Latest News
අමෙරිකානු හෙලිකොප්ටරය බිම දැමූවේ ඉරානය බවට ට්‍රම්ප්ගෙන් චෝදනා: දැඩි ප්‍රතිචාර දක්වන බවට සපථ කරයි
Local
10 June 2026
බ්ලින්කෝවා පරදා රාඩුකානු යළිත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වෙයි!
Local
10 June 2026
වන අලි ප්‍රහාරයකින් දෙදෙනෙක් මරුට
Local
09 June 2026
දික්ඔය ඩන්කන් වතුයායේ කම්කරුවන් වැඩ වර්ජනයක
Local
09 June 2026
සලේ තවමත් උපවාසයේ: වද හිංසා සිදුව නැතැයි අමාත්‍ය නලින්ද කියයි
Local
09 June 2026
මහින්ද සහ ගෝඨාභය සමග ඇති දේශපාලන ප්‍රශ්නවලට රණවිරුවන් පටලවා නොගන්නැයි නාමල්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්!
Local
09 June 2026
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නියාමකයින්ගෙන් පැය 24ක සංකේත වර්ජනයක්
Local
09 June 2026
අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව රීතියක්
Local
09 June 2026
සංවිධානාත්මක අපරාධ කල්ලියක 10ක් අත්අඩංගුවට
Local
09 June 2026
ලෝඩ්ස් සහ ලාහෝර් පිටිවලට ICCයෙන් 'අසතුටුදායක' සහතිකයක්: ලෝඩ්ස් වෙනුවෙන් MCCය සමාව අයදියි
Local
09 June 2026