Entertainment30 May 2013

අනිල් කපූර්ගේ දුව සහ පුතා සිනමාවට.

අනිල් කපූර් එයාගේ නම නොමැකෙන විදිහට තියා ගන්න එයාගේ දුවවයි, පුතාවයි චිත්‍රපටවලට ඉදිරිපත් කරන්න යනවාලූ. එයාගේ දුව නම් දැනටත් චිත්‍රපට කිහිපයක රඟපානවා. හැබැයි ඉතිං එයාගේ පුතා හෂ්වත් රඟපාන්න යොමුකරලලූ තියෙන්නේ. හෂ්ට දැනටමත් චිත්‍රපටවල රඟපාන්න ආරාධනා ලැබිලාලූ තියෙන්නේ.

Related recommendation
Hiru TV News | Programmes