Entertainment31 May 2013

ෂාරුක් ඛාන් තවමත් ලෙඩ ඇඳේ.



ගෙවුණ පැය 24 තුළ ෂාරුක් ඛාන්ගේ රසික රසිකාවියො හිටියෙ ගොඩක් දුකින්. හේතුව හදිස්සියේම ෂාරුක්ට ශෛල්‍යකර්මයක් කරන්න සිද්ධ වුණා එක. කාලයක් තිස්සේ ඔහු උරහිසේ ආබාධයකින් පෙළෙනවා. චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටයේ රූගත කිරීම් අතරෙදී දර්ශනය වෙනකම් රූගත කරලයි ෂාරුක් රෝහලට ගිහින් තියෙන්නේ.

ආරංචියේ හැටියට ඊයේ කරපු මේ ඔපරේෂන් එක සාර්ථකයි. හැබැයි ඩොක්ටර්ස්ලා කියලා අඩුම තරමින් තව මාස 2 ක් වත් යනමක් ෂාරුක්ට ගෙදරින් හෙල්ලෙන්නවත් එපා කියලා.

Related recommendation
Hiru TV News | Programmes