සැබෑ ජීවිතේදී ලේසියෙන් අඩන්නැති නළුවෙක්ට නිළියෙක්ට වුණත් කැමරාව ඉදිරියේදී අනන්තවත් අඬන්න සිද්ධවෙනවා. ඒ ඔවුන් නිරූපණය කරන චරිතය වෙනුවෙන්. ඉතින් ග්ලිසරීන්වල පිහිටෙන් තමයි නළු නිළියො කැමරාව ඉදිරියේදී හොඳට අඬන්නේ. හැබැයි සුපිරි නිළි සෝනම් කපූර්ටනම් කැමරාව ඉදිරියේ අඬන්න ග්ලසරීන් ඕනෙ නැතිලූ. ඒ චරිතයට සම වැදුනට පස්සේ ඉබේම ඇඬෙනව කියලයි සෝනම් කියන්නේ. ඒ වගේම සෝනම්ගේ රඟපෑම් කවුරු හරි අගය කරනව නම් ඒකේ ගෞරවය සම්පූර්ණයෙන්ම හිමි වෙන්න ඕනෙ අධ්යක්ෂවරයටලූ. එතකොට කවුරුහරි කිව්වොත් ඇගේ රඟපෑම් හරි නැහැ කියලා. ඒකෙ වගකීම ගන්න වෙන්නෙත් අධ්යක්ෂවරයටම තමයි.
Latest News
'Scooby-Doo Origins' ටෙලිමාලාව ගැන අලුත්ම තොරතුරු රැසක් එළියට
Local
09 June 2026
එල් නිනෝ තත්ත්වයකට මුහුණ දීම ගැන සාකච්ඡාවක්
Local
09 June 2026
බස් එකක් විවෘත කරන්න ආපු මාලිමා මන්ත්‍රිනි
Local
09 June 2026
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් චාන්දනී සාගරිකා බෝගහවත්ත
Local
09 June 2026
ඔන්ලයින් බිස්නස් කර ලක්ෂ ගණනින් වංචා කළ තරුණියක් අත්අඩංගුවට
Local
09 June 2026
චීන වෙරළාරක්ෂක බලකායට තායිවානයෙන් විරෝධයක්
Local
09 June 2026
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
Local
09 June 2026
නැවත දැනුම් දෙනතුරු ප්‍රදේශ කිහිපයක මුහුදු තීරවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
Local
09 June 2026
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
Local
09 June 2026
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්
Local
09 June 2026