
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නෙකු මෙන්ම ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස සැලකෙන ක්‍රීඩක නිකොලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලුම ආකෘතිවලින් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
29 හැවිරිදි වියේ පසුවන මෙම බටහිර ඉන්දීය කොදෙව් ක්රීඩකයාඑක්දින තරග 61ක් ක්‍රීඩා කර ඇති අතර ඔහු එම තරගවල දී ජාත්‍යන්තර එක්දින ලකුණු 1,983ක් රැස්කරගෙන තිබෙනවා.
එම ලකුණු අතරට එක්දින ශතක 3ක් හා අර්ධ ශතක 11ක් ඇතුලත් වන අතර ඔහුගේ එක්දින දිවියේ රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලකුණු 118ක්.
මේ අතර පූරන් 20යි 20 ජාත්‍යන්තර තරග 106ක් ක්‍රීඩා කර ඇති අතර එම තරගවලදී ඔහු රැස් කරගෙන ඇති මුලු ලකුණු ගණන 2275ක්.
ඊට අර්ධ ශතක 13ක් අන්තර්ගත වන අතර ඔහු සිය 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ දී රැස් කරගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 98ක්.
Latest News
අයහපත් කාලගුණය ගැන අවධානයෙන් සිටින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
Local
19 July 2025

විදුලිය විසන්ධි වුණොත් හැටන් ස්ටේෂම රෑට අඳුරේ
Local
19 July 2025

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික 'ගල් ඉබ්බා' අත්අඩංගුවට
Local
19 July 2025

අධික සුළං තත්ත්වය නිසා ගසක අත්තක් කඩා වැටී පුද්ගලයෙකු මරුට
Local
19 July 2025

මහ බැංකු රෙගුලාසි විද්‍යුත් වාහන ආනයනයට සහ මිලදී ගැනීමට බලපෑමක් - ආර්ථික විශේෂඥයින්
Local
19 July 2025

Coldplay ප්‍රසංගයේ සිදුවීමත් සමග Astronomer ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා අනිවාර්ය නිවාඩු යවයි
Local
19 July 2025

තද සුළං 25 වනදා දක්වා
Local
19 July 2025

බ්‍රසීල හිටපු ජනපති පලා යාම වැළැක්වීමට පාදයේ පළදනාවක්
Local
19 July 2025

ගුවන්තොටුපොළ අවට සරුංගල් යැවීමෙන් වළකින ලෙස ඉල්ලීමක්
Local
19 July 2025

හැටන් සමනළගම නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි
Local
19 July 2025
