ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඔස්ට්‍රෙලියානු කණ්ඩායම විසින් එම තරගයට ක්‍රීඩා කරන අවසන් ක්‍රීඩකයන් 11 දෙනා නම් කිරීමට කටයුතු කර තිබෙනවා.
ක්‍රිකට් ලොව රන් දෙවොල ලෙසින් සැලකෙන එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී හෙට (11) ආරම්භ වන මෙම තරගයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙම්බා බවුමා වෙත පැවරී ඇති අතර ඔස්ට්‍රෙලියානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම එහි නිත්‍ය නායක පැට් කමින්ස් වෙත හිමිව තිබෙනවා.
ඒ අනුව ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුතු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් වන්නේ, ඒඩන් මාක්රම්, රයන් රිකෙල්ටන්, ට්‍රිස්ටන් ස්ටබ්ස්, ඩේවිඩ් බෙනිගම්, කයිල් වෙයියෑන්, වියාන් මුල්ඩර්, මාකෝ යැන්සන්, කේෂව් මහරාජ්, කගීෂෝ රබාඩා සහ ලුන්ගි නිගිඩියි.
මේ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩා කරන ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට උස්මාන් කවාජා, මානස් ලබුෂේන්, කැමරන් ග්‍රීන්, ස්ටීව් ස්මිත්, ට්‍රැවිස් හෙඩ්, බියෙව් වෙබ්ස්ටර්, ඇලෙක්ස් කේරි, මිචෙල් ස්ට්‍රාක්,නෙතන් ලයන් සහ ජෝෂ් හේසල්වුඩ් ක්‍රීඩා කරනු ඇති.
තරගය හෙට එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

Latest News
අධික සුළං තත්ත්වය නිසා ගසක අත්තක් කඩා වැටී පුද්ගලයෙකු මරුට
Local
19 July 2025

මහ බැංකු රෙගුලාසි විද්‍යුත් වාහන ආනයනයට සහ මිලදී ගැනීමට බලපෑමක් - ආර්ථික විශේෂඥයින්
Local
19 July 2025

Coldplay ප්‍රසංගයේ සිදුවීමත් සමග Astronomer ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා අනිවාර්ය නිවාඩු යවයි
Local
19 July 2025

තද සුළං 25 වනදා දක්වා
Local
19 July 2025

බ්‍රසීල හිටපු ජනපති පලා යාම වැළැක්වීමට පාදයේ පළදනාවක්
Local
19 July 2025

ගුවන්තොටුපොළ අවට සරුංගල් යැවීමෙන් වළකින ලෙස ඉල්ලීමක්
Local
19 July 2025

හැටන් සමනළගම නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි
Local
19 July 2025

80 හැවිරිදි කාන්තාවකගේ මරණ දඬුවමක් අභියාචනාධිකරණය අවලංගු කරයි
Local
19 July 2025

දැඩි සුළඟට හසුවූ ධීවරයෙකු අතුරුදන්
Local
19 July 2025

තිරප්පනේ වෑන් අනතුරකින් 10කට තුවාල
Local
19 July 2025