Sports07 September 2025

සිම්බාබ්වේට එරෙහිව 3වන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සිම්බාබ්වේට එරෙහිව 3වන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා නායකයා තීරණය කරේ පළමුවෙන් පන්දු යැවීමටයි.
Related Recomands
Hiru TV News | Programmes