ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් 2026 පාපන්දු ලෝක කුසලාන තරග පවත්වන නගර සම්බන්ධයෙන් මෑතකදී කළ ආන්දෝලනාත්මක ප්රකාශයකට ෆීෆා (FIFA) බලධාරීන් ඊයේ (1) දැඩි ප්රතිචාර දක්වා තිබෙනවා.
ට්රම්ප් ප්රකාශ කර තිබුණේ තරග පැවැත්වෙන සැන් ෆ්රැන්සිස්කෝ සහ සීටල් වැනි නගර "රැඩිකල් වාමාංශික උන්මත්තකයන් විසින් පාලනය වන" බැවින්, ඒවා ලෝක කුසලානය සඳහා "අවදානම් සහිත" යැයි හැඟේ නම්, තමන් එම තරග ඉවත් කරන බවයි.
එවැන්නක් කිරීමට ඇමරිකානු ජනාධිපතිවරයාට බලයක් නොමැති බව FIFA උප සභාපති සහ කොන්කැකාෆ් (Concacaf) සභාපති වික්ටර් මොන්ටග්ලියානි (Victor Montagliani) පවසා ඇත්තේ.
තරග නගර වෙනස් කිරීමේ ඕනෑම තීරණයක් ගත යුත්තේ FIFA විසින්ම මිස ජාතික නායකයෙකු විසින් නොවන බවද ඔවුන් අවධාරණය කර තිබෙනවා.
එසේම පාපන්දුව සම්බන්ධ තීරණ FIFA විසින් ගනු ලබන බවත්, පාපන්දු ලෝක නායකයන්ට වඩා බලවත් බවත් FIFA බලධාරීන් අවධාරණය කර සිටිනවා.
2026 පාපන්දු ලෝක කුසලානය ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

Latest News
ජපානය අභිබවා ඉන්දියාව ලොව 4 වන විශාලතම ආර්ථිකය බවට පත්වන ලකුණු – ජාත්යන්තර මූල්ය අරමුදල
Local
16 October 2026
එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවට සාක්ෂි දීමට සුරේෂ් සලේ ත්රිපුද්ගල මහාධිකරණය හමුවට
Local
16 October 2026
කියුබානු තානාපතිනිය සහ අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් අතර අධ්යාපන හා සෞඛ්ය සහයෝගීතාව ව්යාප්ත කිරීමට සාකච්ජා
Local
16 October 2026
අධිකරණ නියෝගයට ගරු කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තාවකාලික අට්ටාල මහා සංඝරත්නය විසින් ඉවත් කර ගනී
Local
16 October 2026
කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකාවෙන් ඩොලර් මිලියන 17ක මූල්ය ප්රදානයක්
Local
16 October 2026
ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන්නැයි අස්ගිරි මහ නාහිමියන් බන්ධනාගාර කොමසාරිස්ට කියයි
Local
16 October 2026
දෙරට අතර වෙළඳ සහ ආයෝජන වඩාත් පහසු කරමින් චීන යුවාන් (RMB) ගෙවීම් පියවීම් බැංකුව ශ්රී ලංකාවේදී විවෘත වෙයි
Local
16 October 2026
සූර්ය බල වාරි පද්ධති සඳහා පෑන් ඒෂියා බැංකුවෙන් උතුරු මැද පළාතේ ගොවීන්ට සහනදායී ණය
Local
16 October 2026
චීනයේ රෙදිපිළි කර්මාන්තය අර්බුදයක – කර්මාන්තශාලා වැසී රැකියා අහිමිවීම් ඉහළට
Local
16 October 2026
මිහින්තලා සෑයේ චූඩ මාණික්යයට පොලිස් ආරක්ෂාව නෑ : මිහින්තලේ හිමියන්ගෙන් බරපතළ හෙළිදරව්වක් සහ හඬපටයක් එළියට
Local
16 October 2026