ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානය කිරීම සඳහා වන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියමය පරිදි පළ කර ඇති මෙම පනත් කෙටුම්පත මඟින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනය, නියාමනය, ප්‍රවර්ධනය, සංවර්ධනය සහ පරිපාලනය සඳහා "ශ්‍රී ලංකා ක්‍රිකට්" ආයතනය නැවත ස්ථාපනය කිරීමට නියමිතයි.
යහපාලනය, සුචරිතවාදය, විනිවිදභාවය, වගවීම, ඇතුළත්භාවය සහ සමාන අවස්ථා සැලසීම යන මූලධර්ම හරහා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමත්, සියලු සහභාගිවන්නන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීමත් මෙහි ප්‍රධාන අරමුණයි.
එසේම, දූෂණයෙන් සහ අනෙකුත් අනිසි ක්‍රියාකාරකම්වලින් ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කරගැනීමට අදාළ බලතල සහ කාර්යයන් සඳහා වන විධිවිධාන ද මෙම නව පනත් කෙටුම්පතට ඇතුළත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය මෙතනින්.
Latest News
මහනුවර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 5ක ජල කප්පාදුවක්
Local
12 November 2026
"සැමට කොටසක්" - පාසල් සිසුන් දායක කරගනිමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රවර්ධනයට නව වැඩසටහනක්
Local
12 November 2026
ගාල්ල නාකියාදෙණිය ප්‍රදේශයේ වෙළෙදසල් හතරක ගින්නක්
Local
12 November 2026
හාල්මැස්සන්, උම්බලකඩ සහ වියළි මිරිස් විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පහළට
Local
12 November 2026
ග්‍රාමීය ව්‍යවසායන් සවිබල ගැන්වීමට 4%ක සහන පොලියට රු. මිලියන 5ක් දක්වා ණය යෝජනා ක්‍රමයක්
Local
12 November 2026
ධීවර කර්මාන්තයේ නවීන තාක්ෂණය නඟා සිටුවීමට 5%ක සහන පොලියට රු.මිලියන 500ක් දක්වා ණය යෝජනා ක්‍රමයක්
Local
12 November 2026
සංචාරක සංවර්ධන බද්ද අහෝසි
Local
12 November 2026
කාන්තා මූලික පවුල් නඟා සිටුවීම සඳහා 3%ක සහනදායී පොලියට රු. මිලියන 1ක් දක්වා ණය යෝජනා ක්‍රමයක්
Local
12 November 2026
මත්තල ගුවන්තොටුපොළෙන් රු. මිලියන 70,000කට අධික සමුච්චිත අලාභයක්
Local
12 November 2026
දුම්රිය මාර්ග තුනක් විද්‍යුත්කරණයට රු. බිලියන 1,200ක්
Local
12 November 2026