Sports30 September 2026

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 7 වැනි ස්ථානයට

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 කාන්තා සහය දිවීමේ ඉසව්වේ අවසන් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වුණා.

එහිදී මිනිත්තු 3යි තත්පර 34යි දශම 9ක කාලයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූයේ 7 වැනි ස්ථානයයි.

මෙම ඉසව්වේ රන් පදක්කම ඉන්දියාව හිමිකරගත් අතර, බහරේනයට රිදී පදක්කමත්, චීනයට ලෝකඩ පදක්කමත් හිමිවුණා.
Related Recomands
Hiru TV News | Programmes