Sports30 September 2026

සීෂෙල්ස් පරදා දෙවන පාපන්දු ජයත් ශ්‍රී ලංකාවට සීෂෙල්ස් පරදා දෙවන පාපන්දු ජයත් ශ්‍රී ලංකාවට

සීෂෙල්ස් රාජ්‍යය සමග පැවති දෙවන පාපන්දු තරගයෙන් ශ්‍රී ලංකාවට ගෝල 2-0 ජයක් හිමිවුණා.

එහිදී, ලංකාව වෙනුවෙන් ඩිලෝන් ද සිල්වා සහ වසීම් රාසික් ගෝල වාර්තා කළා.

දෙරට අතර පසුගියදා පැවති පළමු පාපන්දු තරගයෙන්ද ශ්‍රී ලංකාවට ගෝල 3-0 ක ජයක් හිමිවුණා.
Related Recomands
Hiru TV News | Programmes