පාකිස්ථානයේ පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලිය (ODI Tri-Nation Series) සඳහා සහභාගී වන 16 දෙනෙකුගෙන් යුත් ශ්රී ලංකා එක්දින සංචිතය ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව විසින් ප්රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව, පාකිස්ථානය, එංගලන්තය සහ ශ්රී ලංකාව අතර පැවැත්වෙන මෙම එක්දින තුන්කොන් තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් විසින් හොබවනු ලබනවා.
කෙසේ වෙතත්, ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක තරගාවලිය සඳහා එක්වන්නේ ඔහු ශාරීරිකව යෝග්ය තත්ත්වයේ පසුවන බවට වෛද්ය තහවුරු කිරීම් ලැබුණහොත් පමණක් බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය විශේෂ සටහනක් තබමින් සඳහන් කරන්නේ.
ඒ අනුව ශ්රී ලංකා එක්දින සංචිතය ලෙස, පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්රනාන්දු, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස් (නායක), පවන් රත්නායක, සහන් ආරච්චිගේ, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, සචින්ද කොළඹගේ, දුෂ්මන්ත චමීර, අසිත ප්රනාන්දු, දිල්ෂාන් මධුශංක සහ එෂාන් මාලිංග නම් කර තිබෙනවා.

Latest News
විදුලි සැපයුමෙන් 50%කට වැඩි ප්රමාණයක් යථා තත්ත්වයට
Local
17 October 2026
ආසියානු සෙවන්ස් රග්බි තරගාවලිය: ඉන්දියාව පරදා ශ්රී ලංකාවට ජයක්
Local
17 October 2026
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
Local
17 October 2026
බිඳ වැටී ඇත්තේ නොරොච්චෝලේ පමණයි NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක
Local
17 October 2026
විදුලි පද්ධතිය සවස 6:30 වන විට යථා තත්ත්වයට - ජාතික පද්ධති ක්රියාකරු (NSO)
Local
17 October 2026
ආසියානු රග්බි සෙවන්ස්: කසකස්තානය හමුවේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයක්
Local
17 October 2026
ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට
Local
17 October 2026
දිවයිනේ ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට
Local
17 October 2026
තායිවානය සමග රාජ්යතාන්ත්රික සබඳතා පැවැත්වීමට එරෙහිව පැරගුවේ සහ බෙලීස් ඇමැතිවරුන්ට චීනයෙන් සම්බාධක
Local
17 October 2026