Sports08 October 2026

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයට කුසල් මෙන්ඩිස් පත් කෙරෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ටෙස්ට් නායකයා ලෙස ආරම්භක පිතිකරු හා කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කරනවා..

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණයත් සමඟ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත පාකිස්තාන ටෙස්ට් තරග සංචාරය කුසල් මෙන්ඩිස් ටෙස්ට් නායකයා ලෙස මෙහෙයවන පළමු තරගාවලිය බවට පත්වනු ඇති.
Related Recomands
Hiru TV News | Programmes