චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තීරණාත්මක තරඟයක් එංගලන්තය සමග අද (13) පැවැත්වෙනවා. තරඟාවලියේ අවසන් වටයට සහභාගිවීම සඳහා බලාපොරොත්තු තබාගැනීමට නම් අද තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ යුතුයි. තරඟාවලියේ ඒ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර නවසීලන්ත කණ්ඩායම සමග පැවති තරඟයේදී පරාජයට පත්වුණා. මේ අතර එංගලන්ත මාධ්‍ය වාර්තා කරන්නේ අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ වෙනස්වීමක් සිදුවිය හැකි බවයි. එමෙන්ම එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා අවතක්සේරු නොකරන බවද ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.
Latest News
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නියාමකයින්ගෙන් පැය 24ක සංකේත වර්ජනයක්
Local
09 June 2026
අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව රීතියක්
Local
09 June 2026
සංවිධානාත්මක අපරාධ කල්ලියක 10ක් අත්අඩංගුවට
Local
09 June 2026
ලෝඩ්ස් සහ ලාහෝර් පිටිවලට ICCයෙන් 'අසතුටුදායක' සහතිකයක්: ලෝඩ්ස් වෙනුවෙන් MCCය සමාව අයදියි
Local
09 June 2026
ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයට පැය 14ක ජල කප්පාදුවක්
Local
09 June 2026
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල පහත දමයි
Local
09 June 2026
ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක්
Local
09 June 2026
තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම පරදා ඉන්දීය 'ඒ' කණ්ඩායමට ලකුණු 8ක තියුණු ජයක්
Local
09 June 2026
මහජන හදිසි අවස්ථා තත්ත්වය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව, වැඩි ඡන්ද 128 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
Local
09 June 2026
සලේගේ බිරිඳ සහ පුත්‍රයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දකිති
Local
09 June 2026