දළපූට්ටුවා ඝාතනය කිරීමේ සිද්ධියට තමාගේ සබඳතාවක් ඇති බවට තහවුරු කළහොත් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ දළ පූට්ටුවා ඝාතනයට සම්බන්ධ සැකකරුවන්ට ආරක්ෂාව ලබාදුන් බවට ඇතැම් පාර්ශව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.
කෙසේ වෙතත් පසුගිය මැතිවරණ සමයේ තමන්ට උපකාර කළ පුද්ගලයෙකු දළපූට්ටුවා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
ගල්ගමුවේ දළ පූට්ටුවා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෙරේදා දිනයේද ග්‍රාම නිලධාරීන් දෙදෙනෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඝාතනය කළ දළ පූට්ටුවාගේ ඇත්දළවලින් නිම කරන ලද පෙන්ඩන්ට් 3 ක්ද සමගයි.
මේ අතර ට්විටර් පණිවිඩයක් මගින් නිතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක සඳහන් කළේ මෙම සිද්ධියට සම්බන්ධ සියලූ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
එමෙන්ම වෙඩි තබා ඝාතනය කරන ලද ගල්ගමුවේ දළ පුට්ටුවාගේ ඇත් දළ යුගල සහ ගජමුතු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කොට ඊට අදාල වාර්තා දෙකක් ඉදිරිපත් කරන ලෙස මහව මහේස්ත්‍රාත් අධිකරණය, ජාතික කෞතුකාගාරයට සහ ජාතික සත්වෝද්‍යානයට පසුගියදා නියෝග කළා .

Latest News
චීනයේ සිදු වූ ආපදා හානි වළක්වා ගැනීමට චීන ජනපතිගෙන් උපදෙස්
Local
26 August 2026
ග්‍රෙගරි වැවේ ජලය පානය කළහොත් ජීවිතයට අවදානමක් – මාලිමා ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්
Local
26 August 2026
ළමුන්ට සහ යෞවනයින්ට වන හානි වැළැක්වීමට Meta සමාගමෙන් බිලියන ගණනක එකඟතාවක්
Local
26 August 2026
රුමේෂ් තරංග ලෝක හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්වල යළි පළමු තැනට
Local
26 August 2026
රටේ ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟාවෙමින් පවතිනවා - මහ බැංකු අධිපති
Local
26 August 2026
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 29ක් දිගු කාලීන බදු පදනම මත ආයෝජකයින්ට ලබා දීමට ටෙන්ඩර් කැඳවයි
Local
26 August 2026
නේපාල ගංවතුරින් ශ්‍රී ලාංකිකයින්ට බලපෑමක් වූ බවට වාර්තා වී නැහැ - විදේශ කටයුතු අමාත්‍යාංශය
Local
26 August 2026
නේපාලයේ හදිසි ගංවතුරෙන් සංචාරකයින් 384ක් අතුරුදන්
Local
26 August 2026
බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා සුබසාධන ඒකාබද්ධ යාන්ත්‍රණය වව්නියාවටත්
Local
26 August 2026
ඉන්දු - ශ්‍රී ලංකා 2වැනි ටෙස්ට් තරගයේ 4 වැනි දිනය නිමාවෙයි
Local
26 August 2026