වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් අවසරයකින් තොරව මව්වරුන් 11 දෙනෙකුට එල්.ආර්.ටී. සැත්කම් සිදුකර ඇති බව කුරණෑගල මහ රෝහල ඔහු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇතැයි මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.
මහාචාර්යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද සමඟ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එසේම, ඔහු විසින් එම රෝහලේදී සිසේරියන් සැත්කම් 4372 ක් සිදුකර ඇති අතර, සාමාන්‍ය දරු ප්‍රසූති 79 ක් පමණක් සිය සේවා කාලය තුළදී සිදුකර ඇති බවයි හෙලිව ඇත්තේ.
වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් මැයි මස 25 වැනිදා සිට ජුනි මස 22 වැනිදා දක්වා කාලය තුළ කුරුණෑගල රෝහලට පැමිණිලි 850 ක් ලැබී තිබෙනවා.

Latest News
“ලංකාවත් දැන් එංගලන්තෙ වගේ.. කියපු වෙලාවටම බස් එක ආවාම කඳුළු ආවා” - නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ
Local
19 June 2026
ඩෙංගු මරණ 28 දක්වා ඉහළට: රාජ්‍ය හා පෞද්ගලික කාර්යාල අද පරීක්ෂාවට
Local
19 June 2026
මාලිමාවට සහාය දුන් අගලවත්ත ප්‍රා. සභා උප සභාපති ඉල්ලා අස්වෙයි!
Local
19 June 2026
දකුණු කොරියාව පරදා මෙක්සිකෝවට ජය
Local
19 June 2026
"එහෙන් කෙසෙල් කඳ දැම්මාම මෙහෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් හදනවා" - නාමල් කරුණාරත්න
Local
19 June 2026
ආනයනවලට බලපැවැත්වෙන නව ගැසට් නිවේදනයක්
Local
19 June 2026
තලවතුගොඩ දී රති මැදුරු 9ක් වටලා 43ක් අත්අඩංගුවට
Local
19 June 2026
ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2.00න් පසු වැසි
Local
19 June 2026
කටාර් පරදා කැනඩාවට විශිෂ්ට ජයක්
Local
19 June 2026
ඩයස්පෝරාව ලංකාව කෑලි දෙකකට කඩනවා - උවිඳු විජේවීර
Local
19 June 2026