කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව දෙසැම්බර් මාසයේ උද්ධමනය සියයට 57.2 දක්වා පහත බැස ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
නොවැම්බර් මාසයේදී එය පැවතියේ සියයට 61ක මට්ටමේයි.
එමෙන්ම, ආහාර කාණ්ඩයේ දෙසැම්බර් මාසයේ උද්ධමනය සියයට 64.4 දක්වා පහත බැස ඇති අතර, එය පසුගිය මාසයේ පැවතියේ සියයට 73.7ක් ලෙසයි.
එමෙන්ම මධ්‍යසාර සහ දුම්කොළ කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 7.6කින් පහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 1යි දශම 1කින් පහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සදහන්.
ආපනශාලා සහ හෝටල් කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ද 13යි දශම 8කින් පහළ ගොස් තිබෙනවා.
මේ අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ උග්‍ර මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් 900 කට අධික පිරිසක් හඳුනාගෙන ඇති බව උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර පවසනවා.
ඔහු මේ බව අවධාරණය කළේ පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් ගේ ප්‍රධානත්වයෙන් පැවති ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සඳහා වන උතුරුමැද පළාත් සැලසුම් කමිටු රැස්වීමේදීයි.
මේ අතර, අසරණ රෝගීන් සඳහා ජනාධිපති අරමුදලෙන් වෛද ්‍ය ආධාර ලබාදීම කඩිනමි් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම අරමුදලේ ලේකම් ඩබ්ලිව්.ඒ.සරත් කුමාරට උපදෙස් ලබාදී තිබෙනවා.
මේ වසර තුළ අදාළ වෛද්‍යාධාර සඳහා ගෙවා ඇති මුදල රුපියල් මිලියන 1500 කට ආසන්නයි.
අදාළ වෛද්‍යාධාර ලබාදීමේ සැත්කම් සහ ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් දැනට ගෙවන මූල්‍යාධාර වැඩි කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය කමිටුවකින් නිර්දේශ ලබා ගැනීමට ද නියමිතයි. මීට අමතරව වෛද්‍යාධාර ගෙවනු ලබන රෝග ලැයිස්තුව ද යාවත්කාලීන කිරීමට නියමිතව තිබෙනවා.

Latest News
11 වැනි එක් තීරයක් එක් මාවතක් සමුළුව හොංකොං හිදී ඇරඹේ
Local
10 September 2026
පාකිස්ථානයේ දරිද්‍රතාව සහ රැකියා වියුක්තිය ශීඝ්‍රයෙන් ඉහළට
Local
10 September 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අ. ඩොලර් 105 ඉක්මවයි
Local
10 September 2026
බෝරා ප්‍රජාවේ මුදලින් නවීකරණය වූ බම්බලපිටිය දුම්රිය ස්ථානය අගමැති හරිනි අතින් විවෘත කෙරේ
Local
10 September 2026
හෙම්මාතගම දරුවන් වැරදි පාරේ ගෙනගිය "පෙති අක්කා" කොටුවෙයි
Local
10 September 2026
විදේශ රැකියාවක් අතරතුර මියයන ශ්‍රමිකයින්ගේ වන්දිය ලක්ෂ 20 දක්වා ඉහළට
Local
10 September 2026
''ආපු නැව් 19න් මෙට්‍රික් ටොන් 120,000ක් අතුරුදන්'' - නාමල් රාජපක්ෂ
Local
10 September 2026
ශ්‍රී ලංකාවේ බිම්ස්ටෙක් තාක්ෂණ හුවමාරු පහසුකම ස්ථාපනය කිරීමේ ගිවිසුම අත්සන් තැබීම හෙට
Local
10 September 2026
"සංස්කෘතිය බියට හේතුවක් නොවිය යුතුයි" - ජනපතිගෙන් උලමා සංවිධානයට සහතිකයක්
Local
10 September 2026
සිනමා විචාරකයෙකුට පහරදෙනු ලැබූ බව කියන සිද්ධියෙන් ජනප්‍රිය නළු හේමාල් රණසිංහ මුදාහැරෙයි
Local
10 September 2026