ඉන්දියාවේ නිකොබාර් දූපත් කලාපයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.
අද (06) අලුයම 5.07ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේ.
එම භූ කම්පනය රික්ටර් මාපකයේ සටහන් ව ඇත්තේ 5.0ක් ලෙසින්.
භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය නිවේදනය කළේ කිසිදු ජීවිත හානියක් වාර්තා නොවන බවයි.
මෙම භූ කම්පන තත්ත්වය අසල්වාසී ඉන්දුනීසියාවට ද දැනී තිබෙනවා.
පර්කා, අන්දමන් ආදී දූපත්වලට කිලෝමීටර් 208ක් දුරින් සෙලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම කම්පනය නිකොබාර් හි ඇති වීමට පෙර උත්තර්කාෂි ප්‍රදේශයේ ද ඊට දිනකට පෙර රික්ටර් මාපක 05ක් භූ කම්පනයක් ඇති වී තිබෙනවා.
මෙය එම කලාපයේ පිට පිට ඇති වූ භූ කම්පන බවයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ.
ඉරිදා රාත්‍රී 12.45ට ඉන් එකක් සිදුව ඇති අතර එහි කේන්ද්‍රය වී ඇත්තේ භාත්වාරි ප්‍රදේශයේ සිරෝර් වනාන්තරය බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරි දේවේන්ද්‍ර පට්වාල් සඳහන් කළා.
කෙසේවෙතත් මෙම භූ කම්පන මගින් කිසිදු ජීවිත හෝ දේපල හානියක් වාර්තා වී නොමැති අතර, ප්‍රදේශවාසීන් විසින් නිවෙස් හි ගෘහ භාණ්ඩ කම්පනය වී බිම පතිත වීම හේතුවෙන් නිවෙස් අතහැර පලා ගොස් තිබෙනවා.
නමුත් මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවට ද තොරතුරු වාර්තා වනවා.

Latest News
ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළට
Local
25 August 2026
බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
Local
25 August 2026
කැලණි ගඟේ ජල ගුණාත්මකභාවය හේතුවෙන් අත්හිටවූ ජල සැපයුම පැය කිහිපයකින් යථා තත්ත්වයට
Local
25 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාලයේ බස් ලලිත් දිවයිනට රැගෙන එයි
Local
25 August 2026
සිරියාව රාජ්‍ය ත්‍රස්තවාදී අනුග්‍රාහක ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අමෙරිකාව පියවර ගනී
Local
24 August 2026
නුවරඑළියේ දුරකථන රැහැන් තඹ කම්බි සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට: අගෝස්තු 31 දක්වා රිමාන්ඩ්
Local
24 August 2026
බන්ධනාගාරයෙන් මියගියා කී කීර්තිසේන හදිසියේම මළගෙදරට එයි : පණපිටින් ආ පුද්ගලයා නිසා ගමම කැළඹේ
Local
24 August 2026
පාස්කු ප්‍රහාරයට අදාළව වවුනියාවේ පුද්ගලයෙකුගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්
Local
24 August 2026
තලාව ප්‍රාදේශීය සභාවේදී උණුසුම් තත්ත්වයක්
Local
24 August 2026
වියළි කාළගුණයෙන් අක්කර අටදහසකට වගා හානි : ජලය සැපයීමත් අවදානම්
Local
24 August 2026