කුලියාපිටිය විල පළ පාලම අසලදී පාසල් වෑන් රථයක් සහ වැලි පිරවූ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (27) උදෑසන බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් පාසල් දරුවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි කුලියාපිටිය පොලිසිය පවසන්නේ.
ඒ අතර පාසල් වෑන් රථ රියදුරා ද සිටින බවයි වාර්තා වෙන්නේ.
තවත් පාසල් සිසුන් 13 දෙනෙක් රෝහල් ගත කර ඇති අතර කුලියාපිටිය පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්රියාත්මකයි.

Latest News
ඉන්දියාව සමග අවසන් සටනට පාකිස්ථානයට වරම්
Local
26 September 2025

පාකිස්ථානයේ දුප්පතුන් වැඩි වෙලා
Local
25 September 2025

පාකිස්ථානයෙන් බංග්ලාදේශයට ලකුණු 136ක ඉලක්කයක්
Local
25 September 2025

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු තනතුර නැවතත් සංගාට
Local
25 September 2025

නා උයනේ හිමිවරුන්ගේ ආදාහන පූජෝත්සවය අනිද්දා (වීඩියෝ)
Local
25 September 2025

පොලීසියටත් හොරු පනී
Local
25 September 2025

කෝටි 30ක වංචාවකට ඉන්දියානුවා රිමාන්ඩ්
Local
25 September 2025

නා උයනේ බවුන් වඩා අකාලයේ මිලින වූ යතිවරුන් ගැන රනිල්ගේ සොව පලවේ
Local
25 September 2025

ගැබිනි මවුවරුන් ගෙනගොස් දරුවා අරන් මවගේ අවයව විකුණු මහා ජාවාරම්කාරියක් අල්ලයි
Local
25 September 2025

සිසු හෙද පුහුණුවට පළාත් තුනක සම්මුඛ පරීක්ෂණ දින නියමවේ
Local
25 September 2025