පළාත් පාලන සතියට සමගාමීව, කළුතර එක්සත් වෙළඳ සංගමය විසින් කළුතර නගරය අලංකාර කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
මෙම වැඩසටහන යටතේ කළුතර සිරිකුරුස මංසන්ධියේ සිට කටුකුරුන්ද මංසන්ධිය දක්වා වූ ගාලු පාරේ මල් පෝච්චි 100 ක් ස්ථාපනය කිරීමට කටයුතු යොදා ඇත.
ව්‍යාපෘතිය ආරම්භ කිරීම සනිටුහන් කරමින්, ජාතික ජනබලවේගයේ කළුතර නාගරික මන්ත්‍රී, ප්‍රවීණ රංගන ශිල්පිනී දීපානි සිල්වා මහත්මිය සහ සමගි ජනබලවේගයේ නාගරික මන්ත්‍රී එස්.ඒ.ඩී. නිලන්ත මහතා විසින් මල් පැළ සිටුවනු ලැබූහ.
මෙම අවස්ථාවට කළුතර නගරාධිපති ධනුජ් සෝමරත්න, කළුතර නාගරික කොමසාරිස් පියුමාලි කුලරත්න, කළුතර මහ නගර සභාවේ ලේකම් කේ.එම්. අබේසේකර, කළුතර එක්සත් වෙළඳ සංගමයේ සභාපති රංග මනෝජ් සහ ලේකම් මහේන්ද්‍ර පෙරේරා යන මහත්වරුන් ඇතුළු පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් සහ සංගමයේ සාමාජික සාමාජිකාවෝ රැසක් සහභාගී වූහ.

Latest News
ඉන්දියාව සමග අවසන් සටනට පාකිස්ථානයට වරම්
Local
26 September 2025

පාකිස්ථානයේ දුප්පතුන් වැඩි වෙලා
Local
25 September 2025

පාකිස්ථානයෙන් බංග්ලාදේශයට ලකුණු 136ක ඉලක්කයක්
Local
25 September 2025

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර නැවතත් සංගාට
Local
25 September 2025

නා උයනේ හිමිවරුන්ගේ ආදාහන පූජෝත්සවය අනිද්දා (වීඩියෝ)
Local
25 September 2025

පොලීසියටත් හොරු පනී
Local
25 September 2025

කෝටි 30ක වංචාවකට ඉන්දියානුවා රිමාන්ඩ්
Local
25 September 2025

නා උයනේ බවුන් වඩා අකාලයේ මිලින වූ යතිවරුන් ගැන රනිල්ගේ සොව පලවේ
Local
25 September 2025

ගැබිනි මවුවරුන් ගෙනගොස් දරුවා අරන් මවගේ අවයව විකුණු මහා ජාවාරම්කාරියක් අල්ලයි
Local
25 September 2025

සිසු හෙද පුහුණුවට පළාත් තුනක සම්මුඛ පරීක්ෂණ දින නියමවේ
Local
25 September 2025