පිටකොටුව පළමුවැනි හරස් වීදියේ විදුලි උපාංග අලෙවිසැලක අද (20) පස්වරුවේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වූ බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ පැය තුනකට අධික කාලයක් තිස්සේ දැරූ මහත් පරිශ්‍රමයකින් අනතුරුවයි.
අද පස්වරුවේ ඇතිවු ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 15ක් යොදාගත් අතර, අනතුරුව ගුවන් හමුදාවේ බෙල් 212 ගුවන් යානයක සහායද ලබා ගැනීමට සිදු වුණා.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

Latest News
රට හමුවේ නොබියව තොරතුරු හෙළි කළ රිදීමාලියද්ද හිරු මාධ්‍යවේදියාට දැව ජාවාරමෙකුගෙන් ප්‍රහාරයක්
Local
20 September 2025

HIRU STAR - SEASON 5 - SHOPPING MALL AUDITION තරග වටය හෙට මහනුවර KCC හිදී
Local
20 September 2025

ඉන්දීය නෞකාවක් සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මෙරටට
Local
20 September 2025

දුනිත්ගේ පියාට ප්රණාම පුදන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කළු පටි පලඳිති
Local
20 September 2025

රට පැන්න අපරාධකරුවන් 30කට රතු නිවේදන නිකුත් කළා - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Local
20 September 2025

විදුලිබල සේවක වැටුප් දීමනා සහ වර්ධක ගැන තොරතුරු ඉදිරි සතියේදී - පුබුදු නිරෝෂන්
Local
20 September 2025

ආසියානු රග්බි පිරිමි සත් සාමාජික අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි
Local
20 September 2025

ආණ්ඩුව විදුලි ගැටලු මගහරිනවා - විපක්ෂ නායක
Local
20 September 2025

සුපිරි හතර වටයේ ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශයට
Local
20 September 2025

කෝටි ගණනක මත්ද්‍රව්‍ය ගුවන්තොටේ වැසිකිලියෙන් මතුවෙයි
Local
20 September 2025