International23 September 2025

හිටපු ජනප්‍රිය ක්‍රිකට් විනිසුරු Dickie Bird අභාවප්‍රාප්ත වෙයි

හිටපු ජනප්‍රිය ක්‍රිකට් විනිසුරු Dickie Bird අභාවප්‍රාප්ත වී ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු මියයන විට 92 වැනි වියේ පසුවූ බවයි සඳහන්.
Related Recommends
Hiru TV News | Programmes